මන්ත්‍රී 225 වැටුප භාණ්ඩාගාරයට යොමු කර රට ගොඩගනු….!

December 24, 2021 at 9:46 pm | by emanisa.lk

තමාගේ මන්ත්‍රී වැටුප හය මාසයක් ජනතා සුව සඳහා යොමු කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ට්ආරච්චි පවසයි.

සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගේ වැටුප ද මාස හයක් සඳහා කපා හරින ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිිිටින බව ද හෙතෙම පැවසීය.

එම මුදල් රට ⁣නැවත ගොඩගැනීම සඳහා යෙදවීමේ අවශ්‍යතාව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස