තමන් 1999 සිට 2002 වන තුරු භාවනා කළ බව ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.
ඒ නිසා තමන්ට විශාල ස්මර්ණ ධාරිතාවක් ඇති බවයි, ඔහු සඳහන් කළේ.
තමන් පරිගණකයක්, කැල්කියුලේටරයක් හෝ කිසිදු සටහනක් නොමැති රැස්වීම්වලට ගොස් ඕනෑම ප්‍රශ්නයක් සඳහා විසඳුම් ලබා දෙන බව ද ධම්මික පෙරේරා ප්‍රකාශ කරයි.
ඕනෑම කෙනෙකුට ඕනෑ ම අමාත්‍යංශයක් පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැකි බව ද හෙතෙම වැඩි දුරටත් කීය.