මගේ ජාත්‍යන්තර සබඳතා නිසා සතුරන් කුපිත වෙලා.. මාව විනාශ කරන්න හදනවා..! – මෛත්‍රී…

February 7, 2023 at 4:25 pm | by emanisa.lk

ශ්‍රීලනිපයට නායකත්වය දුන් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩානායක ශ්‍රීමතාණන් ඝාතනය කළ බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඉන් නොනැවතී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර දැමීමට ද එම බලවේග කටයුතු කළ බවයි, හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

පාස්කු ප්‍රහාරය ඉදිරියට දමාගෙන තමාගෙන් එළව එළවා පළිගන්නේ එම කුමන්ත්‍රණයේ කොටසක් ලෙස බවට හෙතෙම චෝදනා කරයි.

එයට හේතුව අන් කිසිවක් නොව තමන්ට ඇති ජාත්‍යන්තර සබඳතා බවයි, මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *