මගේ උපදෙස් පිළිනොගත් කෙහෙළියට ගෝඨාට වගේ ම තනතුර අහිමි වුණා..! – මුරුත්තෙට්ටුවේ හිමි…

October 27, 2023 at 7:09 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙන්ම හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලටද උපදෙස් දුන් බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

එහෙත් එම උපදෙස් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අද ඔහුට තනතුරු අහිමි වී ඇති බවත් එහිමියන් ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔහු යම් අයුරකින් ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කළේ නම් මෙලෙස ඉවත් වීමට සිදු නොවන බව උන්වහන්සේ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *