තමා නැති කලෙක තම පුතා පුත්‍රයා වන චතුර සේනාරත්න තම වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
රහස් පොලිසිය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.
මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගියේ ලැබී ඇති පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබාදීමට ඔහු පැමිණ තිබිණි.