මං තිලිණිට සත පහක් දීලා නෑ…! ෆේස්බුක් ලිපියට විරුද්ධව පොලිසි යනවා…! – ගම්මන්පිල…

October 9, 2022 at 3:48 pm | by emanisa.lk

මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන තිලිණි ප්‍රියමාලිට තමා කිසිදු මුදලක් ලබා නොදුන් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එහෙත් ඈට මුදල් දුන් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව බව කියමින් සමාජ ජාලාවල ප්‍රචාරය වන ලියවිල්ලේ තමාගේ නම ද ඇතුළත් කොට ඇති බවයි, උදය ගම්මන්පිල පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම නම් ලැයිස්තුව සැකසූ අයට මෙන්ම අන්තර්ජාලයේ බෙදා හරින අයට ද විරුද්ධව හෙට (10) පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බව ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *