මං අහන ගැඹුරු ප්‍රශ්නවලට උපදේශකලටත් කට උත්තර නෑ…! ඇමැතිලා මං කියා දෙන පාඩම් උගත යුතුයි..!- සජිත්…

November 22, 2022 at 9:01 am | by emanisa.lk

බංකොලොත් රට ගොඩනැඟීමේ විකල්පය සමගි ජන බලවේගය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ලෝකයේ තරණය කිරීමට ඇති සියලු රටවල් තරණය කර මේ රට ගොඩගන්න බවයි, විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

2019 පසු මෙරට දරිද්‍රතාව පිළිබඳ සංඝණනයක් කර නොමැති බවත් උපදේශක සභාවල මේ පිළිබඳ ප්‍රශ්න මතු කළ විට ඔවුන්ට කට උත්තර නැති වන බවත් සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ තමා ඉදිරිපත් කරන පාඩම් ඉගෙන ගෙන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවයි.

ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *