මංගල සමරවීර සිංහල බෞද්ධ ගෝත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ලිබරල්වාදියෙකු බව අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය පවසයි.
මංගල මාතර දුරාවේ කුලයේ නායකයා බවත් රැකියා දීමේ සිට සියලු කටයුතු සඳහා කුලය පදනම් කරගත් බවත් ඔහු අවධාරණය කරයි.
වැක්සිනයට වඩා පැණිය කෙතරම් දියුණු දැයි ජාතියට වඩා කුලය කෙතරම් ලිබරල් දැයි ඔහු ප්‍රශ්න කරයි.