මංගල වගේ දේශපාලන අරටු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන! – ජවිපෙ

June 11, 2020 at 11:18 am | by emanisa.lk

හිටපුුු ඇමති මංගල සමරවීර මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඔහු ලක්ෂ්මන් කදිරගාමර් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වැනි තීරණාත්මක දේශපාලන හැරවුම් ලක්ෂ අවස්ථානුකූල නිවැරදි තින්දු ගත හැකි අයෙකු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මංගල සමරවීර වැනි දේශපාලන අරටු පාර්ලිමේන්තුවෙන් සමුගතහොත් බොල් මිනිසුන් එම ස්ථානය ගනු ඇතැයි හෙතෙම අවධාරඛය කරයි.

https://www.facebook.com/100001707634288/posts/3084237094976515/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස