මංගලට මාතරින් මනාප 2000ක්! ලැයිස්තුවේ 9 වෙනි තැන!

August 8, 2020 at 11:33 pm | by emanisa.lk

හිටපු ඇමති මංගල සමරවීරට මාතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ 09 වෙනි ස්ථානය හිමිව තිබේ.

ඔහුට මෙවර ලැබී ඇති මනාප සංඛ්‍යාව 2097කි. කෙසේ වුවද නාම යෝජනා භාර දීමෙන් පසු මංගල සමරවීර මැතිවරණ සටනින් ඉවත් වූ අතර තමන්ට මනාප ලබා නොදෙන ලෙස ්ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස