බොරැල්ලේ පල්ලි බෝම්බෙට තාත්තගේ කිසිම සම්බන්ධයක් නෑ..! කාදිනල්තුමාගේ කට වහන්න කතෝලික බිල්ලක් ගත්තා…!

January 26, 2022 at 5:27 pm | by emanisa.lk

බොරැල්ල සහ නාරාහේන්පිට බෝම්බ සිද්ධි සඳහා සිය පියා සම්බන්ධ කර ගැනීමේ අරමුණ කාදිනල්තුමාගේ කට වැසීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමාජමාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් පවසයි.

මෙම සිද්ධිය සම්පූර්ණයෙන් සැලසුම් කළ එකක් බවත් මේ කිසිවකට තම පියා සම්බන්ධ නොමැති බවත් පවසන ඕෂල හේරත් වැඩි දුරටත් අනාවරණය කරන්නේ සැලසුම්කරුවන්ගේ අවශ්‍යතාව කතෝලික බිල්ලක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස