බෙල්ලන්විල ඇතා සුදත්ත හිමිට කිතුල් පොල්ලකින් ගසයි…!

March 20, 2022 at 8:03 am | by emanisa.lk

බෙල්ලන්විල ඇතා අසල සිට මාධ්‍ය සඳහා ප්‍රකාශයක් ලබා දෙමින් සිටි මාගල්කන්දේ සුදත්ත හිමි දෙසට ඇතා කිතුල් පොල්ලක් විසි කර තිබේ.

බෙල්ලන්විල ඇතා මේ දිනවල මද කිපී සිටින අතර ඇතු බැඳ දමා විවිධ හිංසාවන්ට ලක් කරන බවට ප්‍රචාරයක් ගෙන යයි.

ඊට එරෙහිව ප්‍රකාශයක් දෙමින් සිටි අවස්ථාවේ සුදත්ත හිමිට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස