බැසිල් නැවතත් ලංකාවට…! ආර්ථික බර කරට ගන්න සූදානම්….!

June 24, 2021 at 12:07 pm | by emanisa.lk

අමෙරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද (24) උදෑසන කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ නැවත පැමිණ තිබේ.

ඒ බව ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සනාථ කර තිබේ.

බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ද පැමිණ තිබුණි.

පසුගිය සමයේ තෙල් මිල වැඩි කිරීමට බැසිල් රාජපක්ෂ ලංකාවේ සිටියේ නම් ඉඩ නොලැබෙන බව පොදුජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *