බැසිල් එන්නේ රනිල් ජනාධිපති කිරීමේ වරද හදන්න…! – උදයංග වීරතුංග…

March 5, 2024 at 6:14 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂ අද (05) නැවත ලංකාවට එන්නේ රනිල් වික්‍රමසිංහගේ රෙදි සේදීමට නොවන බව උදයංග වීරතුංග පවසයි.

ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමේ වරද නිවරදි කිරීමට බවයි, ඔහු අවධාරණය කළේ.

රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ ආශී්ර්වාදය ඇතිව ඉදිරි මහා මැතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ පක්ෂය ප්‍රතිසංවිධානය කරන බව ද උදයංග වීරතුංග සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *