බැසිල් ආව ම අපට පාන් ද…? – නලින්ද ජයතිස්ස..

March 5, 2024 at 2:39 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ ලංකාවට එන යන එක කිසිවෙකු ප්‍රශ්නයක් කරගත යුතු නැතැයි ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීම වෙනුවට ව්‍යවස්ථාව වෙනස් කොට පාර්ලිමේන්තුවට පැමිණි අයකු බව ද හෙතෙම චෝදනා කළේය.

“බැසිල් ලංකාවට එනවලු. ඉතින් අපට පාන් ද? බැසිල් තමන්ගේ ඇමරිකානු පුරවැසිකම මැතිවරණයක් සඳහාවත් ඉවත් කරගන්න කැමති වුණ කෙනෙක් නෙමෙයි. ඒ වෙනුවට මේ රටේ ජනතාව රවට්ටලා 2/3ක බලයක් අරන් ව්‍යවස්ථාව වෙනස් කරගත්තා. ඉතින් බෑන් ගහලා පෙළපාලි ගිහින් පිළිගන්න දෙයක් නෑ. එය එනකොට එනවා. යනකොට යනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *