බැඳුම්කර හොරකමේ මහමොළකරු අලියාගෙන් ඡන්දෙට ඇවිල්ලා! ෆුට්නෝට් කල්ලිය දුරකතනෙන් ඇවිල්ලා! හොරු දෙකට බෙදිලා සිරිකොත අල්ලන්න මරාගන්නවා! – මුසාම්මිල්

July 1, 2020 at 4:21 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස මේ රටේ මිනිසුන්ගෙන් බලය ඉල්ලන්නේ අගෝස්තු 06 වෙනිදා සිරිකොතේ බලය ඇල්ලීම සඳහා බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් මුසාමිල් පවසයි.

රනිල් වික්‍රමසිංහ බලය ඉල්ලන්නේ සිරිකොත දිගටම තමා යටතේ තබා ගැනීමට බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව අද මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොළකරු අලියා ලකුණින්ද බැඳුම්කර හොරු ආරක්ෂා කළ ෆුට්නෝට් කල්ලිය දුරකතනයෙන් ද කෑලි බෙදා ගෙන ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි මුසාම්මිල් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස