බැඳුම්කර ඇලෝසියස්ගේ අරක්කු පර්මිට් එක ජනපති අණින් සදහට ම කැන්සල්…..!

July 5, 2021 at 10:40 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය වහා ම අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.

මෙන්ඩිස් සමාගම බැඳුම්කර වංචාවේ චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස්ට අයත් ය.

මෙන්ඩිස් සමාග මේ වන විට රාජ්‍ය ආයතන සඳහා රු. බිලියන 20කට ආසන්න මුදලක් ණය වී තිබේ.

එම ණය නොගෙවීම නිසා 2018 වසරේ එම සමාගමේ බලපත්‍රය අත්හිටුවා කර තිබිණි.

අදාළ ණය මුදල කොටස් වශයෙන් පියවීමේ කොන්දේසිය මත සමාගමට නැවත සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්මේන්තුව පියවර ගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *