කොළඹ බණ්ඩාරනායක මාවතේ පුද්ගලයන් 160 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ (24) සිදු කළේය.
කෙසේ වුවද ඒ කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැත.
මේ අනුව බණ්ඩාරනායකපුර මාවත කොරෝනා පැතිරීම මේ වන විට පාලනයට නතු කර ඇති බව කිව හැකිය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website