බටහිර දෙබිඩි පිළිවෙත මෙන්න..! ඇඩෙලාට යුධ අපරාධ චෝදනා නෑ..! නෙස්බි සාමිවරයාගේ විරෝධය…!

March 5, 2021 at 8:01 am | by emanisa.lk

දෙමළ ළමුන් 5000ක් උතුරේ යුද්ධයට පුහුණු කළ ඇඩෙලා බාලසින්හම්ට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල නොකිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ.
එය බරපතළ වරදක් බව බි‍්‍රතාන්‍යයේ නේස්බී සාමිවරයා ඊයේ (4) පැවසීය.
ඇය යුද අපරාධ සිදුකළා යැයි නේස්බී සාමිවරයා චෝදනා කළේ ය.
කොටි න්‍යාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳ වූ ඇඩෙලා යුද පුහුණුව ලබාදුන් ද්‍රවිඩ තරුණියන්ගේ ගෙලෙහි සයනයිට් කරල් එල්ලීමට ද කටයුතු කළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *