පොහොට්ටුව දෙදරයි.. බැසිල් රනිල්ට පිටුපායි…!

June 25, 2024 at 5:06 pm | by emanisa.lk

පොදුජන පෙරමුණේ ඇතුළත පිපිරීම මේ වන විට දැකගත හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා සහය ලබා නොදීමට කටයුතු කරමින් ඇතැයි ද හෙතෙම කීය.

මේ අතර ජනාධිපති වැය ශීර්ෂය සඳහා කෝටි 800ක මුදලක් නැවත ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකසමින් ඇතැයි ද චමින්ද විජේසිරි වැඩි දුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *