පොහොට්ටුවේ පදේට නටන්න අපි සූදානම් නෑ…! – රාජ්‍ය ඇමැති අලගියවන්න…

November 27, 2021 at 5:50 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ විපක්ෂයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ශ්‍රී ලංකා පොදුජන සන්ධානය තුළ පවතින ගැටළුවලට විසඳුම් ලබා දීම එම පෙරමුණේ වගකීමක් බව ද හෙතෙම සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *