ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලලිත් එල්ලාවල මහතා සමගි ජන බලවේගය සමග එක්විය.
සමගි ජන බලවේගය සංවිධානය කළ ඊයේ (13) මතුගම පැවති ජන පවුර ජන රැලියේ දීය.
ලලිත් එල්ලාවල මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුකලෙක ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කළ අයෙකි.