පොලිසිය ජුබිලි කණුවේ කිරිපිටි අලෙවි සැලක් සීල් තැබුව ද..?

December 30, 2021 at 11:38 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ගමන් කරන මාර්ගයෙහි ජුබිලි කණුව ප්‍රදේශයේ පැවැති කිරිපිටි අලෙවි සැලක් පොලිසිය වසා දැමූ බවට පුවතක් සමාජ මාධ්‍යවල සංසරණය විය.

කෙසේ වුවද පොලිසිය පවසන්නේ එම පුවතෙහි කිසිදු සත්‍යතවෙක් නොමැති බවය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැලවත්ත කිරිපිටි සමාගම සමග සාකච්ඡා කර ජුබිලි කණුව අසල කිරිපිටි අලෙවිසැලෙහි පෝලීමකින් තොරව ජනතාවට කිරිපිටි ලබා දීමට පහසුකම් සලසා දීමට පොලිසිය කටයුතු කළ බව එහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස