පෙර පුවරුව

යුද්ධය අවසන් කළ රාජපක්ෂලා එක්ක චැනල් 4 වෛරයෙන් ඉන්නේ…! – නාමල්…

2023-09-08 at 8:59 am
2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාළිකාවට රාජපක්ෂවරුන් සමග ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බව පාර්ලිමේන්තු...

මෛත්‍රීට මම සැලකුවේ තාත්තා කෙනෙකුට වගේ…! තාත්තා මගේ බෙල්ල කැපූ හැටි හිතාගන්නත් බෑ…! – දයාසිරි…

2023-09-07 at 6:45 pm
හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේනට තමා සැලකුවේ පියෙකුට මෙන් බව හිටපු ශ්‍රීලනිප ලේකම් දයාසිරි...

සෞඛ්‍ය ඇමැතිගේ වරදක් නෑ..! විශ්වාසභංගෙ ගේන්නේ යටි අරමුණින්…! – විජිත හේරත්…

2023-09-07 at 5:41 pm
සෞඛ්‍ය ඇමති විශ්වාසභංගයෙන් පැරදුනහොත් ඒ තනතුර ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කෙළ හලාගෙන බලා සිටින බව ජාතික...

චැනල් 04 චිත්‍රපයට ගෝඨාභය පිළිතුරු දෙයි…!

2023-09-07 at 4:25 pm
පාස්කු ප්‍රහාරය තමන් බලයට පත්කිරීමේ අරමුණින් සැලසුම් කළ එකක් බවට චැනල් 04 නාළිකාව චිත්‍රපටයක් නිකුත්...

පාරක් නැති තැනක පාළමක් හදලා…!

2023-09-07 at 1:35 pm
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලහරුව ප්‍රදේශයේ මාර්ගයක් නොමැති ස්ථානයක ඉදි කළ පාලමක් මේ වන...

රට ම බියගම වගේ කර්මාන්ත පුරයක් කරනවා…! – ජනපති..

2023-09-07 at 11:41 am
රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ...

පෙට්‍රල් රු. 250ට දෙන්න පුළුවන් කියලා ජනක කීවේ බොරුලු..!

2023-09-07 at 10:37 am
රට තුළ ඉන්ධන අර්බුදයක් පැවති අවස්ථාවක රුපියල් 250ක් වැනි මුදලකට ඉන්ධන ලබාදීම සිදුකළ හැකි බවට...

මම සජබයට එකතු වුණ කතා බොරු…! ආරාධනා කළ නිසා සාකච්ඡාවකට ගියා..! – අසංක නවරත්න..

2023-09-07 at 9:25 am
තමන් සමගි ජන බලවේගය සමග එකතු වූ බවට ප්‍රචාරය වන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නැතැයි ශ්‍රී...