පෙර පුවරුව

අපි ප්‍රතික්ෂේප කළේ පාලකයන් පාසලේ දේශපාලනය කිරීම… මම ගියේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න…! – මාලිමා මන්ත්‍රී…

2026-06-13 at 11:31 am
තම පක්ෂය ප්‍රතික්ෂේප කළේ පාසල සහ දරුවන් සිය දේශපාලනය ප්‍රවර්ධනයට අවභාවිත කිරීමේ මජර සංස්කෘතිය බව...

පොලිසියට හොරෙන් සහරාන් සයින්දුමරදු අරන් ගිය නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා..! – චාමර සම්පත් දසනායක…

2026-06-12 at 11:55 am
පාස්කු ප්‍රහාරය එල්ල වීමට දින 10කට පෙර එනම් 2019 අප්‍රේල් මස 10 වෙනිදා ඒ පිළිබඳ...

හරියටම නීතියට අනුගත නැතත් රීබිල්ඩින් අරමුදල හැදුවේ සද්භාවයෙන්… අපි රාජපක්ෂලා වගේ සුනාමි හොරු නෙවෙයි..! – බිමල් රත්නායක…

2026-06-11 at 6:16 pm
ඕනෑම ආණ්ඩුවක් තුළ ඇතැම් දේවල් ප්‍රායෝගිකව පැවතුණත් ඒවා නීත්‍යානුකූලව ඒ ආකාරයෙන්ම නොපවතින අවස්ථා ද තිබිය...

මාලිමාණ්ඩුව නොතිබ්බා නම් ජනතාව බඩගින්නේ මැරෙන්නේ…! – ජගත් මනුවර්ණ…

2026-06-11 at 5:45 pm
ජාතික ජන බලවේග ආණ්ඩුව මේ දුෂ්කර අවස්ථාවේ බලයේ නොතිබුණි නම් මේ රටේ ජනතාවට බඩගින්නේ මියයෑමට...

සලේගේ සත්‍යග්‍රහය අතෑරලා කට්ටිය මාරු වුණා… නැත්නම් යන්නේ ගුටිකාලා…! – ජගත් මනුවර්ණ…

2026-06-11 at 9:18 am
සුරේෂ් සලේ වෙනුවෙන් පිටකොටුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් සඳහා වාඩි වූ පිරිස දින තුනක් ඇතුළත ආපසු ගොස්...

සලේගේ සත්‍යග්‍රහය අතෑරලා කට්ටිය මාරු වුණා… නැත්නම් යන්නේ ගුටිකාලා…! – ජගත් මනුවර්ණ…

2026-06-10 at 5:32 pm
සුරේෂ් සලේ වෙනුවෙන් පිටකොටුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් සඳහා වාඩි වූ පිරිස දින තුනක් ඇතුළත ආපසු ගොස්...

යුද්දෙට සුරේෂ් සලේගේ බුද්ධි තොරතුරු වැදගත් වුණේ නෑ… මම කාලතුවක්කු හමුදාවෙන් බුද්ධි නිලධාරීන් දාලා යුද්දේ දිනුවේ..! – සරත් ෆොන්සේකා…

2026-06-10 at 1:43 pm
උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම්වලට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ...

මුල් පුවරුව