පෙර පුවරුව

සමාජයම භීතියට පත්ව තිබිය දී ත්‍රාඩයෝ කිහිප දෙනෙක් එළියට බැහැලා ජාතික වීරයෝ වෙන්න හදනවා! – පාඨලී

2019-06-07 at 5:43 pm
බයිබලයේ ඇසට ඇසක්-දතට දතක් කියලා තිබුණු පළියට කතෝලික ජනතාව මුස්ලිම් ජනතාවගෙන් ඇසට ඇසක් නොඉල්ලූ බවත්...

බැඳුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10කට අධි චෝදනා! අර්ජුන් පත් කළ රනිල්ට හෝ මුදල් ඇමති රවීට චෝදනා නෑ!

2019-06-07 at 5:23 pm
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට චෝදනා...

දෙමළ සන්ධානය රටට එරෙහිව මෝදිට ගතු කියන්න සූදානම්! එක්දින සංචාරයේදී මුණගැසෙන්න දැනට වෙලාව වෙන් කරගෙන!

2019-06-07 at 4:53 pm
ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට මුහුණ දීමට ඇති ගැටලු, පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, දෙමළ සිරකරුවන් නිදහස් කර...

ඇමති රාජිතගේ නීති විරෝධී පත්කිරීම් දෙකක් අභියාචනාධිකරණය බලරහිත කරයි!ඇමති රාජිතගේ නීති විරෝධී පත්කිරීම් දෙකක් අභියාචනාධිකරණය බලරහිත කරයි!

2019-06-07 at 4:41 pm
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බව...

ආදරණීය තරුණ නායක සජිත් ප්‍රේමදාස තව මාස කීපයකින් මේ රට භාරගන්නවා! – අජිත් පී.

2019-06-07 at 2:35 pm
පක්ෂ භේදයකින් තොරව රටේ ජනතාව වර්තමාන නායකයන් දැන් හිටියා ඇති යැයි ද අලුත් පරපුරට රට...

පාස්කු ප්‍රහාරයට පසු ශ්‍රී ලංකාව වේගයෙන් ගොඩනැඟෙනවා! සංචාරක කර්මාන්තයත් නැවත පිබිදෙනවා! – සාගල

2019-06-07 at 2:17 pm
පාස්කු ඉරිදා ප්‍ර‍හාරයෙන් පසුව ශ්‍රී ලංකාව නැවත වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ඇමති සාගල...

ප්‍රහාරයක් පිළිබඳ දැනුම් දුන්නත් පාරවල් වසා ඇඳිරි නීතිය පනවා කොළඹ උඩුයටිකුරු කරන බලයක් මට නෑ! – පූජිත පාස්කු ප්‍රහාර කමිටුව ඉදිරියේ කියයි…

2019-06-07 at 12:29 pm
‘හෙට භයානක දවසක්... කුමක් හෝ සිදුවිය හැකියි’ කියා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා...