පෙර පුවරුව

හිටපු ආණ්ඩුකාරයා කියන්නේ බොරු! කාත්තන්කුඩිය සංචාරක ගමනාන්තයක් නෙමේ! – කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති..

2019-06-19 at 4:00 pm
කාන්තන්කුඩිය අරාබි සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන නගරයක් නොවන බවත් තමා පොලිස් ස්ථානාධිපති ලෙස වැඩභාරගත් පසු...

ඉතිහාසයේ ප්‍රථම වරට කතානායකට ජාත්‍යන්තර කටයුතු උපදේශකයෙක්! උපදේශකට පඩි ගෙවන්නේ පිටරට NGOවක්!

2019-06-19 at 2:23 pm
විදේශ ආයතනයකින් වැටුප් ලබන අයකු කථානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශකවරයා ලෙස කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ ගරුත්වය විදේශ...

ඊළඟ ඡන්දෙත් දිනලා මට චෝදනා කරන අයට හොඳ පාඩමක් උගන්වනවා! – රාජිත

2019-06-19 at 2:02 pm
තමන් චීන දුම්වැටි වෙනුවෙන් ඇමති තනතුරු අත්හැරියත් කඳවුර අත් නොහරින බව ඇමති රාජිත සේනාරත්න මහතා...

දකුණේ එජාප මන්ත්‍රී පිරිස වාහන බලපත්‍ර ඉල්ලා එක පෙළට නඩු මඟට!

2019-06-19 at 1:46 pm
දකුණු පළාත් පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී පිරිස තමන්ට ලැබිය යුතු වාහන බලපත්‍ර ඉල්ලා නඩු...

මෛත්‍රී ජනපති කිරීම පිළිබඳ අපි පසුතැවෙන්නේ නෑ! නමුත් මේ ආණ්ඩුවේ ජනතාවාදී වැඩපිළිවෙළ ගැන ජනතාව දන්නේ නෑ! – සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය… (video)

2019-06-19 at 12:22 pm
2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීමට ගත් තීන්දුව පිළිබඳ තමන් කිසිසේත් පසු නොතැවෙන...

ඇමතිකම් නැතිව තවත් නම් ඉන්න බෑ! මසක් ගෙවෙන්නත් පෙර දෙදෙනෙක් යළි දිවුරයි!

2019-06-19 at 11:58 am
පසුගියදා ඉල්ලා අස් වූ ඇමතිවරුන් නවදෙනා අතරින් දෙදෙනෙකු අද (19) දිවුරුම් දී තිබේ. ඒ එජාප...

මහ බැංකු කොල්ලය වගේ දෙගුණයක් රටට අහිමි කළ රාජිතට චීන සිගරට්වලින් ගොඩ යන්න ජනතාව ඉඩ දෙන්නේ නෑ! – GMOA (video)

2019-06-19 at 10:42 am
ඇමති මංගල සමරවීර චීන සිගරට් ආනයන කතාව පවසා සති දෙකක් වන බවත් හදිසියේ අවදී වූ...

වත්මන් ජනපති බලයට ගෙන ඒමට කටයුතු කළ අපට සමාවෙන්න! – අජිත් පී.

2019-06-19 at 10:02 am
වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව කැබිනට්...