පෙර පුවරුව

ගැසට් ගැහුවා කියල භූමදානය කරන්න දෙන්න බෑ….! ඊට කලින් තව ගොඩාක් වැඩ කරන්න තියෙනවා…! – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…

2021-02-28 at 7:33 am
කොවිඩ් මළ සිරුරු භූමදානය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි....

මේ රට නැවත ගොඩගත හැක්කේ බෞද්ධ පදනම මුල් කරගත් අලුත් වැඩපිළිවෙළක් ඇති රනිල්ට විතරයි…! – වජිර…

2021-02-28 at 7:05 am
විනාශ වී ගිය මේ රට නැවත ගොඩගත හැක්කේ බෞද්ධ පදනම මුල්කර ගත් අලුත් දර්ශනයක් හා...

පාස්කු ත්‍රස්තයින්ට සජිත්ගෙන් කිසි සමාවක් නෑ….! සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මරණ දඬුවම….!

2021-02-28 at 12:17 am
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුගත කර ඇත්තේ කොටසක් පමණක්...

යාපනයේ අවසන් රජතුමා මමයි…! බලයේ හිටියා නම් TNA නායකයින්ගේ හිස ගසා දමනවා..! – වෙනීගිය කනගරාජා

2021-02-27 at 8:56 pm
තමන් යාපනයේ අවසන් රජතුමා බව නෙදර්ලන්තයේ සිට වෙනීගිය කනගරාජා සඳහන් කරයි. තමන් අදටද ජාත්‍යන්තර වශයෙන්...

භූමදානයට අවසර දුන්නේ ඉම්රාන් ඛාන්ට බයේ…! – අසාද් සාලි..

2021-02-27 at 7:52 pm
කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට සිදුවූයේ පාකිස්තාන අගමැතිවරයාගේ පැමිණීම හා ජාත්‍යන්තර බලපෑම නිසා...

ඉන්දියාව විශ්වාස කළ නොහැකි මිත්‍රද්‍රෝහියෙක්…! රාජපක්ෂලා චීන-පාකිස්තාන මිතුරන් වෙත ළං වීම සාධාරණයි…! – ඉන්දියාවේ දේශපාලනඥයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක්….

2021-02-27 at 6:00 pm
ශ්‍රී ලංකාව චීනය සහ පාකිස්ථානය වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුට රාජපක්ෂ පාලනයට චෝදනා...

රනිල්ට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්….! වජිර හෙළි කරයි…

2021-02-27 at 12:45 pm
එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට දෙස් විදෙස් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව එජාප...

සහල් ඒකාධිකාරිය රැකගන්න ප්‍රධාන මෝල්කරුවෝ කඳවුරු බඳිති…! පාලන මිල බිඳින්න රහසේ සැලසුම් හදති….!

2021-02-27 at 11:46 am
මෙම කන්නයේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී මිල පාලනය කොට නිෂ්චිත මිල ගණන් තීන්දු කිරීම...