මේ මොහොතේ රටේ දේශපාලන හා සමාජ අස්ථාවරභාවයක් ඇති කිරීමෙන් වළකින ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු...
ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දරන මතය දැනගැනීමට අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්...
ඇතැම් පිරිස් කොළඹට නැවත ජනතාව කැඳවීමට සූදානමින් සිටින බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි. වජිර...
ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව හෙට (2) පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස්...
රජයේ සෙසු සේවාවලට මෙන් කැමති ඇඳුමක් ඇඳගෙන පාසලට පැමිණීමට ගුරුවරියන්ට අවසර දිය යුතු බව ලංකා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩනැගීමට බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කරගනිමින් පවත්වනු...
හෙට (02) පැවැත්වෙනවා යැයි කියන විරෝධතා පා ගමන කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන්නේදැයි කිසිදු අදහසක්...
ජනතා විමුක්ති පෙරමුණ තවමත් 88-89 කාලයේ මෙන් ප්‍රචණ්ඩත්වය අනුව කටයුතු කරන බව හිටපු අමාත්‍ය නාමල්...