පෙර පුවරුව

විකෘති ආණ්ඩුවේ අයවැය ජය පුදුමයක් නෙමෙයි…! – සජිත්..

2022-11-22 at 10:16 pm
විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල පිලිබද පුදුමයට පත් විය යුතු නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි....

විපක්ෂයේ ජෝන්, ප්‍රියංකර, දුමින්ද රනිල්ගේ අයවැයට පක්ෂ වෙති..! රාජිත එරෙහි වෙයි..!

2022-11-22 at 7:38 pm
පසුගිය සතියේ විපක්ෂය සමග එක් වූ බව කී අනුර යාපා ප්‍රියදර්ශන පිල නියෝජනය කරන ජෝන්...

අයවැය වැඩි ඡන්ද 37කින් සම්මතයි..! සජිත් විමල් ඩලස් අනුර එරෙහි වෙති…!

2022-11-22 at 6:41 pm
2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (22)...

අපනයන ආදායම පිට රටවල සැඟවීම විශාල ප්‍රශ්නයක්…! – මහින්ද…

2022-11-22 at 4:04 pm
රටේ අපනයන ආදායම නිසි ලෙස නිසි වෙලාවට රටට ලැබෙන්නේ ද යන්න සොයා බැලිය යුතු බව...

ගුරුවරියන් සාය හැට්ට ඇඳන් photo ගත්තේ ඉස්කෝලේ නෙමෙයි…! – අධ්‍යාපන ඇමැති..

2022-11-22 at 3:18 pm
පහසු ඇඳුම් චක්‍රලේඛය නිසි පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දුන්...

සාරි ලිහා පාසැල් පැමිණි ගුරුවරියන්ට වැඩ වරදී…!

2022-11-22 at 12:11 pm
පාසල් ගුරුවරියන් සඳහා අනුමත සාරිය සහ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ඊයේ (21) පාසලට පැමිණි...

චන්ද්‍රිකා, නිමල් සිරිපාල, අමරවීර, රංජිත් රොත්ත පිටින් ශ්‍රීලනිපයෙන් පන්නයි…!

2022-11-22 at 10:47 am
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව...

මහින්ද අවුරුදු 10ට ම ගත් ණය යහපාලනේ අවුරුද්දකට ගත්තා..! 1950ට පස්සේ රටේ ණය අඩු කළ ගෝඨාභයට ගහලා එලෙව්වා…! – මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්…

2022-11-22 at 9:53 am
ලංකාව ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 17ක ණය ගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ මහාචාර්ය...