පෙර පුවරුව

රටේ ආර්ථික දියුණුවක් පේනවා..! පිරිසක් එය කඩාකප්පල් කරන්න හදනවා..!

2022-11-12 at 9:27 pm
රට යම් තරමක ආර්ථීක සමාජිය දියුණුවක් ඇති වෙමින් පවතින බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය...

අරගලයේ මව්වරුන්ගේ පා ගමන පානදුරින් නිමයි..! මුළු පා ගමන ම පොලිස් ජිප් රියක පටවා ගෙන යයි…!

2022-11-12 at 6:32 pm
අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වා ගනිමින් කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනින් යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුව...

සෞඛ්‍ය ඇමැතිකම සමග රාජිත ආණ්ඩුවට…! පාඨලීගෙන් උණුසුම් සුබ පැතුම්..!

2022-11-12 at 4:13 pm
තමා ඉදිරියේදී ආණ්ඩුවට එකතු වන හිටපු අමාත්‍ය, සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න තහවුරු කර තිබේ. බුලත්සිංහල...

පොහොට්ටුව ඇතුළේ කචල්…! “අළු මතින් නැගිටීමු” අතහැර දැමේ.!

2022-11-12 at 1:14 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ අළු මතින් නැඟිටිමු ජන රැලි මාලාව නවතා දැමීමට තීන්දු...

පිරිසිදුයි කියන ජවිපෙ අපටත් වඩා අපිරිසිදුයි…! අපි ගියේ මෛත්‍රී එක්ක විතරයි..! ජවිපෙ 94 ඉඳලා කී දෙනෙක් එක්ක ගියා ද…! දැන් ඉන්නේ රනිල් එක්ක…! – හිරුණිකා…

2022-11-12 at 8:27 am
ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහගේ ඉත්තෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. V fm...

ගෝල්ෆේස් භික්ෂූන්ට වඩා මම හොඳ බෞද්ධයෙක්…! මම රාජපක්ෂලගේ නෙමෙයි, JVPකාරයෙක්…! – චෙෆ් සුනිල් මාධ්‍ය හමුවක..

2022-11-11 at 8:14 pm
ගාලු මුවදොර විරෝධතාව අසල දී සිදුකළ ප්‍රකාශය නිසා භික්ෂූන් වහන්සේලාගේ සිත් රිදුණි නම් සමාව ඉල්ලා...

ජනතාවගේ එක ම බලාපොරොත්තුව ජනාධිපතිතුමායි…!

2022-11-11 at 7:46 pm
ආර්ථික අර්බුදය ඇතුළු රටේ මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි ජනතාව...

බලය බෙදන්න බෞද්ධ සංවිධාන එක්වෙයි..! දෙමළ සන්ධානය සමග වැඩමුළු කරයි..!

2022-11-11 at 6:08 pm
කොළඹ තරුණ බෞද්ධ සංගමය සහ දෙමළ ජාතික සන්ධනය එක්ව වැඩමුළුවක් සංවිධානය කර තිබේ. සංවර්ධනය සඳහා...