ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික කතා අලුතින් ලියමින් ඇතැයි හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර පවසයි. ජනාධිපතිවරයා ධම්මපදයට අලුත් අර්ථකථන...
ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව අත්තනගල්ලේ විරෝධතාවක්...
ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව...
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිදු විජේවීරගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා...
කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාගේ වැලිපැන්න, බොන්දුපිටිය නිවසට අද (03) දහවල් කඩාවැදුණ සන්නද්ධ කල්ලියක්...
විදුලිය බිල සියයට 70 කින් වැඩි වුවහොත් මුළු නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි හෙයින් විදුලිය...
නීති විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය රජය එරට පොලිසියට නව බලතල ලබාදෙමින් සිටින බව බ්‍රිතාන්‍ය...
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කිසිදු බාධාවක් ආණ්ඩුවෙන් නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සහතික...