පුනරුද යුගයට සංචාරක වැස්සක්… ආදායම 60%කින් ඉහළට…!

November 27, 2024 at 12:21 pm | by emanisa.lk

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම ඉහළ යෑම වාර්තා වන්නේ පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි.

මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *