පාස්කු ප්‍රහාරය සමග දෙමටගොඩ නිවසේ පිපිරීම! CCTV දර්ශන නිකුත් වෙයි! (video)

June 3, 2020 at 11:48 pm | by emanisa.lk

2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දිනම දෙමටගොඩ මහවිල උද්‍යානයේ කෝටිපති කුළුබඩු ව්‍යාපාරික ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ නිවසේ බෝම්බ පුපුරා ගිය ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

මෙහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ජීවිත අහිමි වූ අතර පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ශ්‍රැංගිලා හෝටලයට ප්‍රහාරයක් එල්ල කර මරාගෙන මැරුණු ඉල්හාම් අහමඩ්ගේ ගැබිනි බිරිඳ සහ දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත්විය.

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/vb.329190330459022/250476926015795/?type=2&theater

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *