පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට මගෙන් ගැළවීමක් නෑ…! සමගි ආණ්ඩුවක් යටතේ දැඩි දඬුවම් දෙනවා..! – සජිත්…

November 4, 2021 at 8:03 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් පිළිබඳ අප සත්‍ය දැනගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙයින් විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි, විපක්ෂ නායකවරයා පවසන්නේ.

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් ලබා දෙන බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (04) පෙරවරුවේ අගරදගුරු මැල්කම් කාදිනල් හිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *