දිවයිනේ ප්‍රකට අවන්හල් ජාලයක් වන BreadTalk ජාලය වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන 20 වෙනි දා සිට එහි මෙහෙයුම් කටයුතු නතර කර දමනු ඇත.
පාස්කු ප්‍රහාරයේ සහ කොරෝනා වසංගතයේ බලපෑම මත නැවත දැනුම් දෙන තුරු සිය අවන්හල් ජාලය වසා දමන බව එම සමාගමේ විධායක නිලධාරියාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.