පාලකයින්ට ජංගම අධි ආරක්ෂිත කලාප දා ගන්න වෙයි…! – ෆීල්ඩ් මාර්ෂල්…

September 26, 2022 at 8:25 am | by emanisa.lk

රටේ ත්‍රස්තවාදයක් නොමැති නිසා අධි ආරක්ෂික කලාප නම් කිරීමේ උවමනාවක් නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ජනතාවට අනතුරක් නැති වුව ද පාලකයින්ට ඇති අනතුර සලකා මෙවැනි අධි ආරක්ෂික කලාප නම් කර ඇති බවයි, ෆීල්ර් මාර්ෂල් පෙන්වා දෙන්නේ.

මාර බියෙන් ජීවත් වන පාලකයින්ට ඉදිරියේ දී ජංගම අධි ආරක්ෂිත කළාප පිහිටුවා ගැනීමට සිදු වනු ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *