සෞඛ්‍ය අංශයට වඩා මහා මාර්ග අමාත්‍යංශයට මුදල් වෙන් කිරීම මගින් කොමිස් ලබාගත හැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.
මහා මාර්ග අමාත්‍යංශය සඳහා වැඩි මුදලක් වෙන් කර ඇත්තේ ඒ නිසා විය හැකි බව ද ඔහු පවසයි.
ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ අයවැය දෙවෙනි වර කියවීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් නික්ම යන අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ය.