පාඨලී අගමැති වෙලා රට ගොඩගන්න ලේස්තියි..!

April 9, 2022 at 11:24 am | by emanisa.lk

අන්තර්වාර පාලන රජයක් පිහිටුවන්නේ නම් එහි අගමැතිධුරය පාඨලී චම්පික රණවක බාරගැනීමට සූදානම් යැයි 43 වැනි සේනාංක සංවිධානයේ සභාපති කරු පරණවිතාන පවසයි.

රට තුළ මතුව ඇති අර්බුද විසඳීම සඳහා කටයුතු කරනු මිස කයිවාරු ගසමින් සිටීම මේ මොහොතේ විසඳුමක් නොවන බව ද පවසයි.

තම සංවිධානයට රට ගොඩගැනීම සඳහා සැලසුම් ඇතැයිද ඒවා ක‍්‍රියාත්මක කිරීමට පාඨලී චම්පික රණවකට හැකියාවක් ඇතැයි ද අද පැවැති මාධ්‍ය හමුවකදී කරු පරණවිතාන සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *