ප්‍රියන්තට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා…! – බදියුදීන්..

December 4, 2021 at 12:25 pm | by emanisa.lk

අන්තවාදී කල්ලියක් විසින් ප්‍රියන්ත දියවඩනට පාකිස්ථානයේ දී එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකින බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

⁣මෙය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි ම්ලේච්ඡ ප්‍රහාරයක් බව ද ඔහු අවධාරණය කරයි.

එසේ ම මෙම ප්‍රහාරයට සම්බන්ධ පිරිසට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ අගමැති ඉම්රාන් ඛාන්ට ද රිෂාඩ් බදියුදීන් සිය ස්තුතිය පළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *