පළාත් සභා ඡන්දෙට විරුද්ධ විමල් වගේ කුහකයෝ විතරයි….! ජනතා පරමාධිපත්‍ය රකින්න පළාත් සභා ඡන්දේ ඕන …! – කාංචන ජයරත්න…

March 6, 2021 at 6:32 pm | by emanisa.lk

ආණ්ඩුව තුළ සිටින කුහක විතණ්ඩවාදීන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

ඒ තනිව තරඟ කර පළාත් සභාවක එක ආසනයක් හෝ දිනාගත නොහැකි විමල් වීරවංශ වැනි අය බව ද එහි සභාපති කාංචන ජයසේකර සඳහන් කරයි.

ඇමැති සරත් වීරසේකර වැනි අයගේ මතය පක්ෂයේ මතය නොවන බවත් පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද සිටින්නේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන ස්ථාවරයේ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *