පළාත් සභා එපා කියන්නේ ආණ්ඩුව පෙරළන්න! – කංචන

September 9, 2020 at 7:33 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයට හෝ මහා මැතිවරණයට පෙර පළාත් සභා අහෝසි කරන බවට පොදුජන පෙරමුණ කිසිදු ප්‍රතිඥාවක් ලබා නොදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුු පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

මේ අවස්ථාවේ හදිසියේ පළාත් සභා මැතිවරණ නොපවත්වන ලෙස විරෝධතා මතු කිරීම කිසියම් බලවේගයක් ආණ්ඩුව දුර්වල කිරීම සඳහා නිසි අවස්ථාව බලා සිදු කළ කුමන්ත්‍රණයක් බව එම සංසදයේ සභාපති කාංචන ජයරත්න අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස