තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් අනතුරුව බව...
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් කාන්තාවන් ලබාගෙන ඇති ණය මුදල්වල පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීමට පියවර ගන්නා...
අරගලයෙන් රටට ඉල්ලා සිටි අරමුණු දිනාගත හැකි නායකයා ලෙස තමා සජිත් ප්‍රේමදාස තෝරාගත් විට පිරිසක්...
පොලිස් කණ්ඩායමක් නිවැසියන් බිය ගන්වා මෝදර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 14මුදලක් කොල්ලකා තිබේ. ඊට සැකපිට...
ජයග්‍රහණය නොකර කණ්ඩායමකට ඡන්දය දී ඡන්දය රටට හතුරු තැනක නතර නොකරන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ...
ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවල නිරත වූ පිරිසක් තමන්ට තර්ජනය කරමින් පහර දීමට උත්සාහ...
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉතා ම සමීපව කටයුතු...
සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ පැරණි ආගම්වාදී ජාතිවාදී කතා හැර කිසිවක් නොමැති ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක...