පසුගිය කාලය පුරාම රාජපක්ෂවරුන් රටේ සම්පත් සොරා කෑ බවට කළ චෝදනා පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්...
ජනාධිපතිවරණයේ දී පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්...
ජාතික ජන බලවේගය නමින් බලයට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්...
ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට යුගයේ අවශ්‍යතාව සලකා ජනතාවගේ යහපත වෙනුවෙන් තරඟ කිරීමට තමන් සූදානම් බව...
ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට මාස් පතා සිදු කරන මිල සංශෝධනය අද (30) සිදුකිරීමට නියමිත...
2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර්...
රට විනාශ කොට බංකොලොත් කළ පරණ ඔළු නැවත පාර්ලිමේන්තුවට නොඑවා නතාවගේ දුක හඳුනන ජනසෙත පෙරමුණ...
පසුගිය ජනාධිපතිවරණය අනුව සිය පක්ෂයට හිමි වන්නේ එක මන්ත්‍රී ධුරයක් පමණක් බව හිටපු පොදුජන පෙරමුණු...