පසු පුවරුව

නව විදුලි ව්‍යාපෘති අඩාල කරන්නේ කොමිස් පිට වැඩ මිලට විදුලිය මිලට ගන්නයි! දැනටමත් විදුලි වියදමින් 35%ක් පෞද්ගලික බලාගාර හිමියන්ගේ සාක්කුවලට!

2019-03-23 at 9:26 am
හදිසි විදුලි මිල දී ගැනීම් වෙත යොමු වී පෞද්ගලික වාසි ලබාගැනීමේ අරමුණින් බලධාරීන් සූර්ය බලශක්ති...

රාජපක්ෂ පවුලේ ගෝඨා පිළිබඳ තීන්දුව සමග අවුලක්! මහින්ද මෛත්‍රී මුණ ගැසෙයි!

2019-03-23 at 8:45 am
ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධ විපක්ෂය තුළ කිසිදු නිල සාකච්ඡාවක් සිදු නොවී තිබියදී, රාජපක්ෂ පවුල විසින්...

විල්පත්තුව කැපුවේ බදුර්දීන් නෙමේ රාජපක්ෂලා! බදූර්දීන්ට චෝදනා කිරීම වැරදියි! – ඇමති ජෝන් සහ කිරිඇල්ල හෙළි කරයි..

2019-03-23 at 8:02 am
තමා වනජීවී අමාත්‍යාංශය බාරගත් පසු රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට බිම් අගලක්වත් ලබා දි නැති බව වනජීවී...

ඕමාන් තෙල් පිරිපහදුව පිටුපස බැඳුම්කර අර්ජුන්! (video)

2019-03-23 at 7:49 am
ඕමාන ආයෝජනයක් අනුව ඉදිවන බව ප්‍රකාශ කළ හම්බන්තොට තෙල් පිරිපහදුව මේ වන විට සිංගප්පූරු ආයෝජනයක්...

වන සංහාරය මැද මාවුස්සාකැලේට විනාඩි 45 කෘත්‍රිම වැස්සක්! ඉදිරියේදී කාසල්රී සහ මාවුස්සාකැලේටත් කෘත්‍රිම වැසි! (video)

2019-03-22 at 6:27 pm
මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12...

බැසිල් ජනාධිපති වෙනවාමයි! නැත්නම් විධායක අගමැති වෙනවා! – ඉන්දික තොටවත්තගෙන් අනාවැකියක්…

2019-03-22 at 6:02 pm
බැසිල් රාජපක්ෂ මිය යාමට පෙරට අනිවාර්යයෙන්ම මෙරට ජනාධිපතිවරයා හෝ විධායක අගමැතිවරයා වන බව ජ්‍යෙතිෂවේදී ඉන්දික...

කිරිපිටිවල පිළිකාකාරක කටුපොල් තෙල් අඩංගුයි! දරුවන්ට පිළිකා පිටිකිරි පොවන්න එපා! මව්කිරිවලට පසු දරුවන් ආහරවලට හුරුකරන්න!

2019-03-22 at 3:11 pm
ඇතැම් ළදරු කිරිපිටි සඳහා කටුපොල්වල තෙල් කලවම් කරන බවට හෙළි වී තිබෙන බැවින් කුඩා දරුවන්ට...

කරන්ට් කපන්නේ නොරෙච්චෝලේ කැඩුණු නිසා විතරක් නෙවෙයි! 2015 පසු ආණ්ඩුව කිසිම විදුලි බලාගාරයක් හදලා නෑ!

2019-03-22 at 1:52 pm
මේ වන විට දිවයින පුරා විටින් විට ක්‍රියාත්මක වන විදුලිබල කප්පාදුවට මූලික හේතුව නොරොච්චෝල බලාගාරයේ...