පසු පුවරුව

ක්‍රිකට් දේශපාලන පිටියට මුරලිගෙන් දුස්රාවක්….! ඇමැති නාමල්ට අධිකරණයෙන් නොතීසි….!

2021-02-15 at 4:58 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩකයින්...

කුළුඳුලේ පාසල් ගිය ලක්ෂ තුනහමාරක් දරුවන්ට පැල….! අවුරුදු පහෙන් රටට ම සෙවණ දෙන ගස් ලක්ෂ 17ක්….!

2021-02-15 at 4:43 pm
කැකුළු තුරු උදානය ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ...

ජනාධිපතිවරයා දවසකට පැය 15ක් වැඩ කරනවා…! මම නම් ඒ තරම් වැඩ කරන්නේ නෑ…! – අගමැති මහින්ද….

2021-02-15 at 9:43 am
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිනකට පැය 15ක් පමණ වැඩ කරන නායකයෙකු බවත් තමා නම් එතරම් වැඩ...

හිටපු කතානායක විජමු අභාවප්‍රාප්ත වෙයි…!

2021-02-14 at 8:56 pm
හිටපු කතානායක වි.ජ.මු ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබේ. කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට...

දුම්රිය රියදුරා පාටියකට ගිහින්…! දුම්රිය පැය තුනක් මහව ස්ටේෂමේ….!

2021-02-14 at 8:37 pm
චීනවරායේ සිට සීදූවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි නියාමක ගමන්වාරය ඇරඹුණු...

නිතී ප්‍රවේශ විභාග ඉංග්‍රිසියෙන් විතරක් ද? … ගෙවිඳුගේ ප්‍රශ්නයට අගමැති මහින්ද දුන් පිළිතුරු මෙන්න…

2021-02-14 at 4:05 pm
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ඉංගිරිසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට තීරණය කළහොත් මතුවන අර්බුදය කොතනින් කෙළවර වේ...

කොරෝනා මෘතදේහ භූමදානයට කරුණු 07ක් මත පදනම්ව අවසර දුන්නා…! – මහාචාර්ය ජෙනිෆර් පෙරේරා

2021-02-14 at 3:19 pm
කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමට කරුණු 07 ක් මත පදනම්ව අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව සෞඛ්‍ය ලේකම්වරයා...

69 ලක්ෂෙ මෝඩ බයියෝ පණු කරඳ ගහේ වටිනාකම දන්නෑ…! කොඩිවැල් දාලා ‘අපල දුරුවේවා’ කියල වැන්දා නම් බයියෝ ගහට අත තියන්නේ නෑ…! – හිරුණිකා….

2021-02-13 at 10:40 pm
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කපා දැමීමට නියමිතව පැවැති පණු කරඳ ගහ රැක ගැනීම සඳහා...