පසු පුවරුව

බස්වල වැඩිපුර පැටෙව්වොත් ගමන් බලපත් අහෝසි කරනවා…! – දිළුම් අමුණුගම….

2021-08-08 at 9:11 pm
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවා පවත්වා ගෙන යාමට අදාලව නිකුත් කර ඇති මාර්ගෝපදේශ...

ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ….! අරාලි තුඩුවට අනුස්මරණ කෞතුකාගාරයක්…!

2021-08-08 at 1:35 pm
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී 1992 අගෝස්තු 08 වැනිදා...

සෞභාග්‍ය ගේනව කී රටේ දරුවන්ට දෙන්න කිරිපිටි ටිකක් නෑ…! ඇමතිල කියයි කොත්තමල්ලි බොමු කියල…! – අසේල සම්පත්…

2021-08-08 at 11:05 am
සෞභාග්‍යයේ දැක්ම යටතේ ගෙන ආ ආණ්ඩුව නිසා උදෑසන දරුවාටත් හවස වැඩහිටියාටත් පිටිකිරි කෝප්පය අහිමි වී...

කිරිපිටි ආනයනය නවතා දැමේ…! රට පුරා දැඩි කිරිපිටි හිඟයක්…. !

2021-08-07 at 8:16 pm
විදෙස් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට කිරිපිටි ආනයනකරුවන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. කිරිපිටි ආනයන සමගම...

ඩෙල්ටා කුණාටුවක් සේ රට පුරා පැතිරෙයි….! පණ කෙන්ද රැක ගන්න වහාම එන්නත ගන්න….! ගෙදරින් එළියටවත් යන්න එපා…! – ආණ්ඩුවෙන් රතු නිවේදනයක්….

2021-08-07 at 2:24 pm
වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට නොපමාව කොවිඩ් මර්දන...

කලාකරුවන් රැසකට කොවිඩ්….! පිරිසක් රෝහල්ගත කෙරේ….!

2021-08-07 at 12:28 pm
මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. චිත්‍රපට හා...

ලාෆ් ගෑස් හිඟයට විසඳුම් ලබන සතියේ….!

2021-08-07 at 12:09 pm
වෙළෙඳපොළේ ගෑස් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්ත්වයට ලබන සතිය ඇතුළත ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා...

ලංකාවේ තත්ත්වය දැන් ඉන්දියාවට වඩා භයානකයි….! දෛනික මරණවලින් අපි ඉන්දියා පහු කරලා…!

2021-08-07 at 7:41 am
ඊයේ (06) දවසේ ලංකාවේ නිල වශයෙන් වාර්ථා කරන කොවිඩ් මරණ සංඛ්‍යාව 98ක් බව වෛද්‍ය රසායනාගාර...