සංවර්ධන නිලධාරීින් ගුරු සේවයට ඇතුළත්වීමට නම් තරඟ විභාගයකට මුහුණදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අනිවාර්ය බවත්...
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනයට පුරාවිද්‍යා ටැම් ලිපියක් ප්‍රවාහනයට අවසර ඉල්ලා මහනුවර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට...
තඹුත්තේගම ජාතික පාසලේ වැසිකිළි පද්ධතිය මිහිපිට අපායක් බවට පත්ව ඇතැයි දෙමාපියෝ චෝදනා කරති. සිසුන්ට ප්‍රමාණවත්...
ආණ්ඩුව පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ 43%ක ඡන්ද පදනම මේ වන විට 20%ට වැටී ඇතැයි ඔවුන් කළ...
නුගේගොඩ පිහිටි සිය දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ...
ඉකුත් සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා...
ගල් අඟුරු ටෙන්ඩරවල පිරිවිතර වෙනස් කළේ පහුගිය ආණ්ඩු බවට වර්තමාන ආණ්ඩුව ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්...
මෙයට පෙරද ලංකාවට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන ඒම නිසා ඒ සඳහා දඩ පනවා ඇති...