පසු පුවරුව

කිසිම ජගතෙකුට මේ ආණ්ඩුව හොල්ලන්න බෑ…. විරෝධතා කරන්නේ දූෂිත කාලකන්නි…! – ඇමති ලාල්කාන්ත…

2026-02-15 at 10:44 am
පසුගිය මහා මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති කර තිබෙන අතර වත්මන් ආණ්ඩුව හෙල්ලීමට කිසිම ජගතෙකුට...

මාලිමාණ්ඩුව යටතේ රටේ දූෂණය අඩු වෙලා…අපේ රට ස්ථාන 14ක් ඉදිරියට ඇවිත්..! – ඩඩ්ලි සිරිසේන…

2026-02-15 at 10:07 am
ශ්‍රී ලංකාව 2025 දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 14ක් ඉදිරියට පැමිණීම රටක් වශයෙන් ලද ජයග්‍රහණයක් බව...

ආණ්ඩුවට බුදු පිළිම සහ බෝගස් ඇලජික් වෙයි… දෙහිවල බෝධියක් කපන්න හැදුවයි විරෝධයක්…!

2026-02-14 at 7:51 pm
දෙහිවල දුම්රිය ස්ථානය අසල ඇති පැරණි බෝධීන් වහන්සේ නමක් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක්...

පාර්ලිමේන්තුව ගිනිබත් කරන්න ආ පිරිසත් එල්ලුම් ගස් යැවිය යුතුයි…!

2026-02-13 at 12:01 pm
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළ පුද්ගලයන්ට හිමිවූ දඬුවම, එදිනම පාර්ලිමේන්තු පරිශ්‍රය ගිනිබත් කිරීමට...

කවුරු ආවත් හදන්න බෑ කිය රට දැන් ටික ටික හැදෙනවා….! – ඇමති සමන්ත විද්‍යාරත්න…

2026-02-11 at 7:32 pm
කවුරු බලයට ආවත් මෙය හදන්න බැරි රටක් යැයි සිතූ අයට තමන් ආණ්ඩුවක් ගෙන වසරක් ගතවන...

ආණ්ඩුව පංච මහා බලවේගයම තරහ කරගෙන ඉවරයි…! – දිලිත් ජයවීර….

2026-02-11 at 4:11 pm
ආණ්ඩුව සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේග මේ වන විට අමනාප කරගෙන ඇතැයි...

කාටවත් ඕන ඕන විදිහට අපි ඡන්ද තියන්නේ නෑ…! – නි. ඇමති එරංග ගුණසේකර…

2026-02-11 at 3:14 pm
ජනවරම ඇත්තේ හොරුන්ට දඬුවම් කිරීමට බවත් ඒ අනුව අපරාධකාරයන් සමග ඇති සබඳතා පිළිබඳ විමසීමට අපරාධ...

අමරකීර්ති ඝාතකයන් 12 දෙනෙකුට මරණ දඬුවම….!

2026-02-11 at 1:47 pm
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරුවන් වූ...