පවුලකට දවසකට පොල් බෑයක් ප්‍රමාණවක් බවට රජයෙන් ප්‍රකාශයක්…!

November 7, 2021 at 9:39 pm | by emanisa.lk

නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් නිවසකට දිනකට පොල් ගෙඩි භාගයක් ප්‍රමාණවත් බව පොල් පර්යේෂණ මණ්ඩලය සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම සඳහන් කරයි.

මෙරට ගෘහස්ථ පොල් පරිභෝජනයෙන් සියයට තිහක ප්‍රමාණයක් අපතේ යන බව ද ඔහු කියා සිටියි.

මෙරට වාර්ෂික පොල් අස්වැන්න සියයට 70 යොදා ගන්නේ ගෘහස්ථ පරිභෝජනය සඳහා යැයි ද ආචාර්ය කොස්වත්ත පවසයි.

පොල් අතින් මිරිකීම හේතුවෙන් පොල්කිරි 20-30% අතර ප්‍රතිශතයක් ලබා ගත හැකි වුවත් වංගෙඩියේ කොටා හෝ ගලේ අඹරා ගැනීමෙන් 50%ක පොල්කිරි ප්‍රතිශතයක් ලබා ගත හැකි ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *